Saturday, April 24, 2010

වශීවෙන්න කවදාවත් හිතුවේ නෑ මේ විදියට...

මලේක තියෙන
ඒ සුවඳට
වශීවෙන්න කවදාවත්
හිතුවේ නෑ මේ විදියට...
දේදුන්නක තියෙනා
ඒ පාටවලට
වශීවෙන්න කවදාවත්
හිතුවේ නෑ මේ විදියට...
සුදු මීදුම් හැන්දෑවක
තියෙනා
ඒ සීතහලට
වශීවෙන්න කවදාවත්
හිතුවේ නෑ මේ විදියට...
දැක්ක ගමන්
ඔබේ සිතට
වශීවෙන්න කවදාවත්
හිතුවේ නෑ මේ විදියට...

2 comments:

  1. ළඟ නවනවා වගේ ඈ.
    එළ එළ කවියෙන්ම දෙමු වැඩේ.

    ReplyDelete
  2. උඩින්ම යනවා වගේ... එල එල.... කවියෙන් මෙ ගෙම අද්දන්නද කල්පනාව

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...