Sunday, April 25, 2010

දකිමි විඳිමි


ඔබේ සුරත
මගේ සුරතේ
දැවටුනේ
අහම්බයකින් වුනත්
එදා දුටු
සුන්දරත්වය
අදත්
දකිමි විඳිමි
හදපතුලෙන්ම

6 comments:

  1. නියමයි, බිඟුවෝ..

    ReplyDelete
  2. අන්න එහෙම තමයි ඉන්න ඕනෙ

    ReplyDelete
  3. අරින්ඩෙපා පුතේ.... උඹ දුවපන්....

    ReplyDelete
  4. මැක්සා! දුවමු දුවමු බිගුවා සහෝ

    ReplyDelete
  5. ඔහොම යං , ඔහොම යං
    අතාරින්න එපා !

    ReplyDelete
  6. ලස්සනයි.....දුවන්ඩෝ....

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...