Sunday, April 25, 2010

හසීට පිළිතුරු


අනේ කෙල්ලේ
කියන් මෙමට
මගේ අඩුව හනිකට
දමා යන්නට
මෙලෙස
තකහනියේ...
කියන් හනික කියන්...

රැකුමටවත් මගේ
මීළඟ ගොදුර රිසි සේ...

4 comments:

  1. තෙරුනේ නෑ..... :(

    ReplyDelete
  2. hasii kiyalaa kellek ta liyapu ekak wenna athi

    ReplyDelete
  3. අහ් ඒක තමා....මං බැලුවා මට කිවේ ඇයි කියලා....හික්ස්

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...