Saturday, April 24, 2010

මට කෙලිනවා


මෙන්න මෙන්න
මොබිටෙල්
මට කෙලිනවා....
මෙන්න මෙන්න
ඩොන්ගලේ
මට කෙලිනවා
මෙන්න මෙන්න
සිග්නල් ටික
මට කෙලිනවා
මෙන්න මෙන්න
මදුරුවෝ
මට කෙලිනවා

7 comments:

  1. එකට කමක් නෑ බිඟු අයියේ... දුවමු දුවමු.... :)

    ReplyDelete
  2. මදුරු කොයිල් එකක් ගහලා ඔකාව පන්නලා.. අදිමු අදිමු

    ReplyDelete
  3. පිස්සු කෙළින්න නම් එපා. මදුරු කොයිල් එකක් වත් පත්තු කරපන්.

    ReplyDelete
  4. අපි බිඟුට වතුර කෙලිනවා

    ReplyDelete
  5. බිඟුවදේටත් මදුරු වදේ වගේ.... කොහොම හරි දුවමු... ජය වේවා...

    ReplyDelete
  6. සැලෙන්න එපා සහෝදරයා...

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...