Saturday, April 24, 2010

ආසයි මට




හිමවත් යායක
ඔබ හා තනිවී
මුනිවත රකිමින්
ආසයි මට
ලංවෙලා හිඳින්නට
උණුසුමේ දැවටී...

ඔබේ සුරත පටලා
ඈතින් ඈතට
පාවී යන්නට
සිහින් සිනිදු
පුළුන් රොදක් සේ
උඩු ගුවනේ
හුදෙකලා වූ...

No comments:

Post a Comment

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...