Sunday, April 25, 2010

පැය 4ක් අහවරයි...



දැන්නම් අත කැඩෙනවා ෂුවර්...
පොඩි විවේකයක් ගන්න බැරිද???
නිකන් අල්ලන සෙල්ලම් වලදී වගේ...
නැත්නම් කෝටු පොරක් දෙන්න බැරිද?
ඕනේ එකක් කියලා තව ලියන්නම්..
දැන්නම් විකාර තමා ඉතුරු වෙලා තියෙන්නේ ලියන්න...


3 comments:

  1. තව පොඩ්ඩයි. පොඩ්ඩයි කිව්වට පොඩ්ඩම නෑ

    ReplyDelete
  2. අම්මේ මම නම් දැන් පොඩි විවේකයක් ගන්නවා!

    ReplyDelete
  3. මටත් දැන් නිදිමත වේගෙන එන්නෙ. අත අරින්න එපා දිගටම ඇදපන්.

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...