Sunday, April 25, 2010

සීයා ආයෙත් වලෙන් ඒවි. ඔන්න


මෙන්න දැන්නම් කිරන්න ගත්තා මම... ඒත් මේ වතුර පාරට ආපහු ඇහෙරෙනවා.. ඒ හින්දා දුවනවා...දැන් නම් දුවන කොට සට සට ගාලා දනිස් පොල්කටු දෙක වදින සද්දේ ඇහෙනවා... අම්මෝ එccඅර අමාරුයි. අපේ සීය කියන්න වාගේ කරන දෙයක් හරියට කරපන්, නැත්නම් නිකං ඉඳපන් කියලා හිතෙනවා. එහෙනම් ඉතින් ඉවර වෙනකන් ඉන්නව වෙනවා.. මොනවා හරි බූත ටිකක් ලිය ලිය. නැත්නම් සීයා ආයෙත් වලෙන් ඒවි. ඔන්න එහෙනම් යා....න්........

3 comments:

  1. නිදා ගත්තොත් බලාගෙනයි....
    මං මේ හෙට වැඩ කන්දකුත් තියන් නැගිටන් වතුර ගහනව එයාට එයා නින්දක් ගැන කියෝනව........ :( :( :( :(
    දෙන්න හිතෙනව...... ;D

    ReplyDelete
  2. හි දිගටම ලියන්න සුභ පැතුම්

    ReplyDelete
  3. දුවමු දුවමු......

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...