Saturday, April 24, 2010

ආයෙත් ලියමු නිසැඳැස් වගේ ටිකක්...


ආයෙත් ලියමු නිසැඳැස් වගේ ටිකක්...
අර විකාරයක් අල්ලගෙන හිටියා පැයක් විතර...
චිකේයා...

4 comments:

  1. හික් හික්...මේ හදිසියේ කියවන්න පුලුවන් ඒවා නෙමෙයි බන් ඒවා.
    ලියමු ලියමු නිසදැස් ආයෙත්.

    ReplyDelete
  2. ඒව ඉක්මණට කියවන්න බෑ අයියේ..... එහෙම කියවන එකේ තේරුමක් නෑ..... පස්සෙ හෙමිහිට බලන්නම්.. දැන් දාන්නකො බිඟු රැජිණිට ලියපු කවි ටිකක්..... ;)

    ReplyDelete
  3. හම්මේ ඒක හොදයි!

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...