Saturday, April 24, 2010

ආලය කලෙමි... ආලය පුදමි...


අහිමි පෙමක් කියා
දැන දැනම
අහිමි සිතක් කියා
දැන දැනම
ආලය කලෙමි...
ආලය පුදමි...
කිසි විටෙක
අඩුවක් නොකෙලෙමි
අනාවකටත් නොකරන්නෙමි....
මගේ හදවත දැන්
වෙහෙසිලා....
නමුත් තවමත්
එදා සේම...
ආලය කලෙමි...
ආලය පුදමි...

7 comments:

  1. ආදරේ හරි පුදුමයි

    ReplyDelete
  2. ආලය බොහෝ විට එසේය.......

    ReplyDelete
  3. ආලය හරිම තාලයක් තමයි

    ReplyDelete
  4. මමත් එහෙමනේ....ඒකනේ මේ ඇස් වල කදුළු..... :'(

    ReplyDelete
  5. මක් කරන්නද ඉතින් නේද.

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...