Sunday, April 25, 2010

කන දෙයක් දීලම කෑවොත් හොඳයි


එක හා පැටික්කියකි හරිම පෙරේතයි
අපිට පෙන්න පෙන්න බිස්කට්ම කයි
කන්න තියා බොන්නත් වතුර හිඟයි
කන දෙයක් දීලම කෑවොත් හොඳයි

4 comments:

  1. සහතික ඇත්ත....දුන් දේ සුවදයි කියනවනේ.....

    ReplyDelete
  2. ඉතින් එන්න දෙන්න....
    කවුද දෙන්න බෑ කිව්වෙ..... :( :(
    හැබැයි මං පොඩි එකා නිසා කන්නෙ පොඩි පොඩි බිස්කට්...... :D :D

    ReplyDelete
  3. වතුර ගහල ගහලම මටත් දැන් වතුර හිඟයක් ඇවිල්ලා තියෙන්නේ.. හි හි හී :D

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...