Sunday, April 25, 2010

දැන්නම් හරිම බඩ ගිනියෝ...


දැන්නම් හරිම බඩ ගිනියෝ...
ලියනවා කියලා මෙහෙමත් ලිවිල්ලක්...
අනේ අම්මෝ.... මම අර ඉස්සරල කිව්ව වගේම රහස් පොලීසියෙන් ඇවිල්ල මාව උස්සයිස්ද දන්නේ නෑ.. මේ මොනා කරනවද කියලා මහ රෑ ඇහැරගෙන කියලා... ආ කියන්න අමතක  වුනානේ අද මට මාර වැඩක් වුනා.. ඒක මෙහෙම කියලා බෑ... පස්සේ වෙනම ලිපියකින් කියන්නම්කෝ... මාර ෆන්... කන්න මුකුත් නෑ ගේ හරියේ...
බොන්නවත් මොනා හරි තිබ්බානම් කියලා හිතෙනවා....

හික්ස්....

20 comments:

  1. ගහන වතුර වලින්ම පොඩ්ඩ පොඩ්ඩ බොන්න....

    ReplyDelete
  2. ආවොත් දෙනව බිස්කට්.....
    මං කන ගමන්..... හම්මා රස........ :D :D :D

    කෙල ගිල්ලොත් බලාගෙන.....

    ReplyDelete
  3. ටැප් එකක්වත් නැද්ද ළඟපාතක...?

    ReplyDelete
  4. @ හා පැටික්කි (MS)

    ඒක අහපුවාම
    දැනුනා මටත්
    බඩගිනි....

    ReplyDelete
  5. අයියේ ඔයා ඔය ආත්මාර්ථකාමියන්ගේ බිස්කට් කන්න යන්න එපා...මී පැණි ෂොට් 1 දාගන්න

    ReplyDelete
  6. මෙන්න හාවො බිස්කට් කනවා.

    ReplyDelete
  7. @ $han
    දෙන්න ඇහුවමත් ආත්ත මුත්තලු.... පිස්සුද??????

    ReplyDelete
  8. හාපැටික්කි..
    කෙළ ගිල්ලෙ නෑ ඔන්න. කාමරේ කියලා බලන්නෙ නැතිව කෙළටික බිමට දැම්මා...

    ReplyDelete
  9. බීම ගැනත් මොනවා හරි ලියමුද? මරණෙත් නැති එකේ...? :)

    ReplyDelete
  10. @ හසී
    හා පැටික්කි මේ දවස් වල රෑ වෙනකම් ඉන්න හන්ද බඩු එවරෙඩි.......

    @ RoshanHerath
    කාමරේ කාගෙද?????

    ReplyDelete
  11. ගෙදර අය හාවි පාඩං කරනව කියල හිතාන ඇති නේද?

    ReplyDelete
  12. මටත් කන්ඩවත් මොකුත් නෑ අප්පා. තියෙන වතුර ටිකත්, මැරතන් දුවන අයට ගහනවනෙ

    ReplyDelete
  13. @ කුම්භකර්නය
    කුම්භකර්නය නැගිටන් ඉන්න එකේ මං බිස්කට් කෑවම මක් වෙනවද......
    අනේ නෑ නිදි කියල හිතන් ඇති හෙට දවසෙම Chemistry පන්ති......

    ReplyDelete
  14. @ හා පැටික්කි,
    මම හිතුවා එන එකක් නෑ කියලා...

    ReplyDelete
  15. @ Nishacharaya
    එන්න නෙමේ හිටියෙ අයියේ.... ඊයෙ බිඟු අයිය මට හූ කිව්ව.... :( :( :(

    ඒත් ඉතින් මෙය හති දාන් දුවනව දැක්කම හා පැටික්කිගෙ හිත උනු වෙල වැක්කෙරෙන්න කලින් මෙයාට වතුර බාල්දියක් ගැහුව........

    ReplyDelete
  16. @ හා පැටික්කි (MS)
    කිව්වනම් කැරට් ලොඩ් එකක් එවනවනේ.....

    ReplyDelete
  17. @ හා පැටික්කි (MS)
    එහෙම හරි පොඩ්ඩක් ආපු එක හොඳයි... :)

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...