Sunday, April 25, 2010

දුවමි මෙලෙස ෆුල් ඩම් දාලා


මෙන්න මෙන්න වතුර කියාලා
ගහන ගහන පාර ඔයාලා
ගෙනෙයි සවිය විරිය අඹරාලා
දුවමි මෙලෙස ෆුල් ඩම් දාලා

4 comments:

  1. දුවන නිසයි ඩම දමාලා
    ගහන්නේ වතුර නිදි මරාලා

    ReplyDelete
  2. එළ, ලියන වේගෙට, කමෙන්ට් කරන්නත් අපහසුයි වගේ..
    :D

    ReplyDelete
  3. අපි කොම හරි ගහන්නම් වතුර....
    උඹ දුවන්න පස්ස නෙබලා....

    ReplyDelete
  4. මෙච්චර වෙලා මං පැත්තකට වෙලා ඩිරිම් ඉස්ටාර් බැලුව ඔයාට ඊයෙ කියපු එකට හරියන්න දැන්නම් ඉන්න බැරියෝ ඔන්න බාල්දියක්ම ගැහුවෝ......... :D :D :D :D :D

    දුවන්න දුවන්න....... තව හයියෙන්......
    අපෝ අයියේ ඉබ්බො ඔයිට වේගෙන් යනව..... :P :P :P :P

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...