Sunday, April 25, 2010

මට කියා පාන්නටද නංගියේ....


හිමිදිරියේ
උදාවන හිරු කිරණින්
විකසිත වන්නට්
පෙරුම් පුරනා
අවිහිංසක
පුංචිම පුංචි
මල් පොහොට්ටුවක්
මා ඉදිරියේ
කුරිරු ලෙසින්
තලා දැමුයේ
හදවතේ කුරිරු බව
මට කියා පාන්නටද නංගියේ....

4 comments:

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...