Saturday, April 24, 2010

එදා වගේම අදත් හැමදාමත්


ජීවිතේ මහා දුරක්
නුඹ අසලින්ම
දැවටෙමින්
අහිංසක දඩබ්බර
ඔබේ නෙත් සඟලට අහුවෙන්න
ඒ ලස්සන හිත අස්සට
රිංගලා
හද පුරාම හිනැහෙන්න
පතමි
එදා වගේම
අදත් හැමදාමත්

3 comments:

  1. මාත් ආසයි එයා ලග දැවටෙන්න.. (blush)

    ReplyDelete
  2. ඕන්න බිඟුවට වතුර බාල්දියක්....
    හි හි...
    අහින්සක වුනු කොට දඩබ්බර වුනේ කෝමද....හි

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...