Sunday, April 25, 2010

දැන් විදුලිය ඇන හිටියොත්

නැගලා යනවා අපේ මැරතන් එක..
කට්ටිය එක හැල්මේ දුවනවා..
කොහොමද දැන් කරන්ට් එක ගියොත් එහෙම....

අනේ වාසනාවන්....

8 comments:

  1. හා.. හා... අවකැපෙන කථාකියන්නෙපා :P

    ReplyDelete
  2. සහෝ මොකද මේ අසුභ කතා කියන්නේ ඈ?? 

    දුවමු දුවමු..... මෙන්න මගෙන් වතුර පාරක්

    ReplyDelete
  3. තොග අතට පණුවො ගහනවා යකො ඔයවගෙ කතා කොටනවට.. හික්ස්

    ReplyDelete
  4. ලියන්න ලියන්න අපිනම් හැලුනා

    ReplyDelete
  5. අපෝ.. මොනවද මේ කියන කතා හැබෑට?
    :O

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...