Sunday, April 25, 2010

තව මිනිත්තු කිහිපයකින් පැය 6ක් ඉවරායි...


තව මිනිත්තු කිහිපයකින් පැය 6ක් ඉවරායි...
ඒ කියන්නේ ... භාගයක්ම ඉවරායි....
දැන් ඉතින් නිදියන්න තියෙන්නේ....
මෙතන හරියට මදුරුවොත් ඉන්නවා...
අනේ මන්දා...
අපි හිටු කියලා ඔහේ බූත ලියනවා ...
ෆිට් එකේ ලියන්නේ...
මොනවා ලීවත් ඒවා මම ලියපු දේවල් නිසා මම කැමතියි ඔක්කොම මගේ බ්ලොග් එකේම පල වෙනවට.
වෙනම බ්ලොග් එකක් මට එපා...
මගේ විකාර මේකේම තිබුනාදෙන්...

8 comments:

  1. දැන් නම් මගේ ටයිම් හරි වගේ.
    තව ඉන්නවද කියලා කල්පනා කරන්නේ

    ReplyDelete
  2. මම නම් යනවා අයියණ්ඩි..
    කොහොම හරි දිගටම අදින්න.
    ජය වේවා.!

    ReplyDelete
  3. තම තම දේ සිරි සැප දේ.....

    ReplyDelete
  4. බිඟුවගෙ විකාර මෙහෙ තිබුනාවේ
    ඒව බලන්නට අප ආවාවේ
    දාලා ගියොත් දැන් මේක ඉලව්වේ
    කන් කෙටියෙන් උඹ එල්ලමි අව්වේ...

    ReplyDelete
  5. හෙට පන්ති උනත් ඉතින් මං දැන්නෙ ආවෙ ටිකක් ඉන්නම්...... කොහෙද ඔයාගෙ මැටි කතා තම ඔක්කොටම අග.........

    අතාරින්නෙපා...
    මදුරුවො තලන්න එවන්නද මගෙ ගෙඹි කුමාරයව..... ????
    වැඩේ ගානට කරල දෙයි...... :D :D

    ReplyDelete
  6. @නිශාචරයා Nishacharaya මරු..!

    ReplyDelete
  7. @හා පැටික්කි,
    මෙන්න මෙයා ඇවිල්ලා.... :)

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...