Sunday, April 25, 2010

විරිය දෙන්න සවිය දෙන්න


දෑස නිදි බරයි
අකුරු ඇදවෙයි
සිතිවිලි අයාලේ යයි
කිසිවක් නෑ හරියට ගැලපෙන්නේ...
මිනිත්තු 90ක් දුවන්න
විරිය දෙන්න
සවිය දෙන්න

9 comments:

  1. අපෝ අපි තාම නොසැලී ඉන්නව ඔයාට වීරිය දෙන්න......
    හැබැයි මං තව ටිකකින් කැලෑස් යනව....
    අත අරින්නැතුව දුවන්න......

    ReplyDelete
  2. අනිවා දෙන්නම්....ඒත් මටත් යන්න වෙයිද දන්නෑ....
    හදිස්සියේ වැඩක් සෙට් වුනා....

    ReplyDelete
  3. මට දැන් වෙලාව උදේ 11.05යි.. යන්න හැදුවෙ 6ට විතර.. තාම ඉන්නේ උඹ ලියන නිසා.. දැන් අත අරින්න බෑ පුතෝ ලියපන් ඉවරයක් වෙනකන්ම...

    ReplyDelete
  4. ලියමු ලියමු තව ටිකයි

    ReplyDelete
  5. අත අරින්න එපා...
    තව පොඩ්ඩයි.....

    ReplyDelete
  6. අපි ඉන්නවානේ ඔයා දිගටම දුවන්න අයියේ

    ReplyDelete
  7. වතුර ඔනිදො.... මෙ උදෙන්ම සීතල වැඩිද මන්ද...... අපි පල්ලි ගොහින් ඇවිල්ලාම වතුර අදින්නම්කො.

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...