Sunday, April 25, 2010

ජීවිතයේ නීති සියල්ල

ජීවිතයේ
නීති සියල්ල
උගෙන
යම් යම්
ඒවා
කිහිපයක්
සිඳලන්න
ගෙනේ
සිතට
ප්‍රබෝධයක්
තමාද
අන් අය
මෙන්ම
වැරදි
කරන නියාවෙන්...

5 comments:

  1. දැන් දුවන වෙලාව හොදද? තව ටිකක් හයියෙන් දුවමු

    ReplyDelete
  2. හ්ම් ...හ්ම් ....... වතුර වතුර

    ReplyDelete
  3. ඔන්න දුන්නා වතුර දුවපං දුවපං අන්තිම පැය..

    ReplyDelete
  4. වැරදි වැරදි වැටි වැටි හරි දිගටම දුවන්නයි ඕනේ...
    තව ටිකා...යි...

    ReplyDelete
  5. ඔයා පාන්දර මීට වේගෙන් දිව්ව.
    කෝ කෝ ඒ ජවයෙන්ම දුවමු.........

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...