Sunday, April 25, 2010

එකම එක යතුරක්

එකම එක යතුරක්
එකම එක
යතුරු හිලක්
වෙන්වුනු
යතුරු කැරැල්ලක්
යතුර ගෙවුණු කල
තවත් එවන්ම
යතුරක්
කැමති උනත්
නැතත්




පිංතූරය

10 comments:

  1. අනේ ඒකත් තේරුන්නෑ.... :( :( :( :(

    ReplyDelete
  2. එක සිද්ධියක් නිසා අගුලයි යතුරයි දැක්කාම එන්සයිම වල අගුළු යතුරු යාන්ත්‍රණය මතක් උනා :D

    ReplyDelete
  3. ඔන්න මමත් වතුර අරන් අවා, දුවමු දුවමු

    ReplyDelete
  4. මලා හසී ලා දෙන්නයි

    ReplyDelete
  5. @ හසී
    මලා නේන්නම් මං අහන්න හැදුවෙ මේ හදිස්සියෙ රූපෙ මාරු කොරේ ඇයි කියල....
    ඇහුවන්නම් නෝන්ඩි සාගරයයි....... :O

    ReplyDelete
  6. @හසී
    ඕකනෙ කියන්නෙ ප්‍රාදේෂිය නම් භාවිතය ගැටළු සහගතයි කියලා. ;)

    ReplyDelete
  7. අවුලක් නැ අපි හැමොම මිනිස්සුනේ....වැරදි වෙනවා....

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...