Sunday, April 25, 2010

සිත්තම් කරන්නට මගේ අතීතය


වෙරළ් කොනක
පොඩි ගල් පරයක්
උඩට වෙලා
තදින් අල්ලාගෙන
සුළඟට ගසාගෙන
යා යැයි බියෙන් වෙන්නැති,
පුංචි කුඩයක්
යටට වෙලා
මුහුටද මුහුණලා
දෙදෙනෙක් විය
සිත්තම් කරන්නට
මගේ අතීතය
එදා ගෙවුනු
නැවතත්, නැවත නැවතත්...

3 comments:

  1. සන්සරසිදු අයිය කිව්ව කතාවෙ වගේ අයියත් ගියාද වෙරළ ආරක්ෂක වැඩේට....????
    හිහ්......හිහ්..... :D :D :D :D :D :D :D

    ReplyDelete
  2. ඇයත් දුටිනම්
    සිහිවේවි ඒ
    සුන්දර අතීතය
    සිත්තමක් විලසින.....

    :'( :'( :'( :'(

    ReplyDelete
  3. චැට් එකට ස්ට් වෙන්න කො බිඟු

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...