හරි ඔන්න නිල වශයෙන් මම නැවතුනා...
අවසාන මිනිත්තු කිහිපය ඔබ වෙනුවෙන්...
කියන්න තියෙන්නේ පට්ටම කියලා...
මේ ගැන පසු වදනක් වෙනම ම ලියන්න හිතාගෙන ඉන්නවා.
ඔන්න නම් වශයෙන් කියන්නේ නෑ මම...
ඔක්කෝලටම ස්තුතිවන්ත වෙනවා හැමදේටම.... (පසුව ලියමි )
එලම එල
ගිනි ගින්දර
සුභ පැතුම් කොළුවෝ... ජය...
ReplyDeleteහුරේ හුරේ........
ReplyDeleteඑළ එළ!!!!
ReplyDeleteඅපෙනුත් සුභ පැතුම්!!!
සුබපැතුම් බිගු අයියා. ජය වේවා!
ReplyDeleteසුබ පැතුම් අයියේ......
ReplyDeleteඑළ එළ.
ReplyDeleteමෙවර ශූරයාට මගෙන් උණුසුම් සුභ පැතුම් !
පස්සේ හමුවෙමු ..
ReplyDeleteලේසි නෑ... ලිපි 131ක්.... නියමයි වැඩේ..... සුබ පැතුම් .... ජය වේවා බිඟු අයියේ.......
ReplyDeleteබිඟු, සුබ පැතුම්
ReplyDeleteමට නම් මොකුත් තේරෙන්නේ නෑ.අනිත් අය හැමෝමත් සුභ පතලා තියෙන නිසා මාත් සුභ පතනවා.
ReplyDeleteඔන්න මාත් ආව...
ReplyDeleteසුබම සුබ පැතුම්...!
මෙවර මැරතන් ශූරයාට Confiuzd ප්‍රෝග්‍රැමර් ගෙන් සුබ පැතුම් !!!
ReplyDeleteනියමායි....
ReplyDeleteසුබ පැතුම්
ReplyDeleteමට හොඳම ටිකේ යන්න උනානෙ ශිහ්.....
ReplyDeleteඅමාරුම ටිකේ හිටිය ඒ මදෑ....... නේ.... ඇතිනේ????
අමාරුවෙ වැටුනෙ මං.... හප්පේ යන්තන් මං උදේ පන්ති ගිහින් නිදාගන්නැතුව ෂේප් එකේ පන්තියෙ වැඩ ටික කර ගත්ත.....
දැන් වත් ටිකක් නිදාගන්න ඕන හවස ආයෙ පන්ති..... ෆූ...... :O :O :O
සුභ පැතුම බිඟු රාජයෝ..........!!!!!!
ඔන්න මමත් සුබ පැතුවා බිගුවා සහෝ!!
ReplyDeleteඔන්න අපේ බිඟු අයියට මගෙනුත් උනුසුම් සුභ පැතුම්....
ReplyDeleteසුභ පැතුම්..!!!
ReplyDeleteබිගු අයියාට මගෙනුත් උණුසුම් සුභ පැතුම්!!!!
ReplyDeleteසුබපැතුම් බිගුවා........!
ReplyDeleteසුබපැතුම් බිගු
ReplyDeleteසුභ පැතුම්...!!!
ReplyDeleteසුබ පැතුම් බිගුවා අයියේ.....
ReplyDeleteමගෙනුත් සුබ පැතුම් ! :)
ReplyDeleteඅනේ අපොයි. මට මැරතන් එක ගැන අමතක උනානේ. නැත්නම් මාත් එනවා වතුර ගහන්න. කොහොමත් ඊයේ නිදාගනිද්දි 4 විතර වෙලා. ෆිල්ම් බල බල හිටියා. ශික්... අපරාදේ. හෙන අප්සැට් එක. කමක් නෑ. වතුර ගහන්න ගොඩක් අය ඉඳලනේ. මන් මේ අද දවාලෙ ඉඳන් කියවල කියවල දැන් තමයි ඉවර උනේ. ලිපි එකසිය ගානක් කියන්නෙ ලේසි පාසු දෙයක්ද. එක දිගට කියවන්න ගිහිල්ලම මගේ හොඳ පණ ගියා. එහෙව් එකේ ලියද්දි කොහොමට තියෙන්න ඇද්ද. කොහොම වෙතත් ඔන්න බිඟු අය්යේ මගෙන් උණු උණු සුභ පැතුම්.
ReplyDeleteබිඟුවද දිනුවෙ. හුරේ එළ එළ
ReplyDeleteසුබ පැතුම් !
ඔයාට මගෙනුත් උනුසුම් සුභ පැතුම්!අයියට ජය.
ReplyDeleteඑල එල දුවල දුවල මහන්සි ඇති
ReplyDeleteඅයියෝ බිගූ මට එන්න බෙරුව ගියානෙ, ඔයාට ව්තුර ගහන්න. මට සමාවෙන්න ඕන. ඔයා දිනුවයි කියල ආරන්චියක් ආව.
ReplyDelete