Saturday, April 24, 2010

පඤ්චාංගය - කරණය

කරණය යනු අප ඉහතදී කී තිථියේ භාගයකි. මේවා කොටස් දෙකකි. ඒවා නම් චර කරණ හා තිර කරණ වේ.

චර කරණ 7 
  1. බව 
  2. බාලව 
  3. කෞලව 
  4. තෛතිල 
  5. ගරජ 
  6. වනිජ 
  7. විෂ්ටි

තිර  කරණ 7 
  1. ශකුණ 
  2. වතුස්පාද 
  3. නාග 
  4. කිංස්තුංග 

2 comments:

  1. එල එල... බිගු දැනුයි ආවෙ... තෙරෙන්නෙ නැහැ
    ටිකක් වෙලා යද්දි පත්තු වෙයි..

    ReplyDelete
  2. අපොයි බිඟුවො, කරණය II තේරෙන් නැතුව මේකට ආව. දැන් මේක තේරුම් ගන්න තිතියට යන්න වෙයි වගේ.

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...