Sunday, April 25, 2010

සතුරාගේ පපු කුහරයටම...


අබලන් වූ
මගේ අසරුවානෙනි
පදවපන් උබේ
අශ්වයා
ලඳු කැලෑ
උඩින්...
වාවාපන් උබේ
හද වත
හසුරවාපන් උබේ
අසිපත
සතුරාගේ පපු කුහරයටම...

4 comments:

  1. තව ටිකයි අයියා ඔහොම යන් ඔහොම යන්

    ReplyDelete
  2. එසේය එසේය... හිකිස් :D

    ReplyDelete
  3. මෙන්න වතුර මගෙන් දුවපන් තව ටිකයි

    ReplyDelete
  4. බිඟුවට නිදිමත නැතිහැඩයි ..

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...