Saturday, April 24, 2010

අතුරන්නම් යහනටවත් නොදැනෙන්නට...



මලක් ලෙස
දෝතින් ගෙන
පිහාටුවකින් පිරිමැද
සේද ඇතිරූ
සුවඳැති යහනක
අතුරන්නම්
යහනටවත්
නොදැනෙන්නට


පිංතූරය

No comments:

Post a Comment

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...