Sunday, April 25, 2010

මගේ කැකුලියේ...


අත්වැල වී
මගේ දිවි මගේ
දිගු ගමනක් යන්නට
සිනා පොකුරුකදී මෙන්ම
කඳුලු ගංඟාවකදීත්
නොසැලී යන්නට
ඔබට විරිය
මගේ කැකුලියේ...

3 comments:

  1. රැජිනට සතුටු හිතෙයි අයියේ ඔයා තමා දිනන්නේ

    ReplyDelete
  2. නියමයි කෙමාන් /බිගුවා

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...