Sunday, April 25, 2010

එක හසියෙක් ගියා... තව හසියෙක් ආවා...


එක හසියෙක් ගියා...
තව හසියෙක් ආවා...

ඒකට  කමක් නෑ.. ඔන්න වතු දෙන්න ඕනෑ නාන්න..
මොකද තවම නෑ මූණ හෝදලා...

7 comments:

  1. ගුඩ් මෝනිං කිවුවා. උඹ තාම දුවනවා නේද.
    එල එල ජය වේවා.

    ReplyDelete
  2. bingu, onna genaawa wathura naannama

    ReplyDelete
  3. හරි හරි මම දෙන්නම් වතුර, තව ටිකයි ඔයා දිනුම්!

    ReplyDelete
  4. ඔය තියෙන්නෙ පීනන්නම

    ReplyDelete
  5. මෙන්න වතුර මගෙන්....

    ReplyDelete
  6. මොන මූණද ? රෑ නිදි මරල නානන හොඳ නැතෝ..........

    ReplyDelete
  7. බිඟුවට මැරතන් එක හොඳයි වගේ ....

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...