Sunday, April 25, 2010

අද අමාවකද


අහසට නෙතු
යොමන කල
පුරා සඳ නුඹයි
සිනාසෙන
මුළු අහසම එකලු කරමින්
අඳුර මකාලමින්...
මගේ යහනට
සිරිය සැපත ගෙනෙන...
ඒත්
අද අමාවකද
ඔබ තාම නැත්තේ...
සියල්ල පාලූ වී
කාන්සිය පමනක්
ඉතුරු වී. ...

5 comments:

  1. ඒක තේරුනෙත් නෑ.....
    ඉහි ඉහි...... :( :( :( :(

    ReplyDelete
  2. හ්ම් ඒක ඇත්ත තාම නෑනේ......

    ReplyDelete
  3. මෙන්න ලේන්සුව

    ReplyDelete
  4. බිගුවා කස්ටියව චැට් එකට එකතු කරන්නකො

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...