Sunday, April 25, 2010

පොඩි එකක්

ඔන්න එක ගහක හිටියලු කුරුලු රංචුවක්. ඉතින් දවසක් මේ ගොල්ල පිල් දෙකකට බෙදිලා හිටියලු. ඔහොම ඉන්නකොට එක පිලක ඉන්න එකෙක් කිව්වලු මෙහෙම.

"උඹලගෙන් එකෙක් අපිට දීපල්ලා, එතකොට උඹලගේ ගානට අපේ ගාන සමානයි"

ඒකට පිළිතුරු විදියට අනිත් පැත්තේ එකා මෙහෙම කිව්වලු.

"උඹලගෙන් එකෙක් අපිට දීපල්ලා, එතකොට උඹලාගේ ගාන වගේ දෙගුණයක් වෙනවා අපි"



ඉතින් මෙහෙම කියවා ගත්ත කමක් නෑ.

මට කියන්න එහෙනම් මේ රංචුවේ කීයක් හිටියද කියලා?

පිංතූරය

13 comments:

  1. අද තරඟයේ ප්‍රථම ශතකය... සුභ පැතුම් බිඟුවෝ.... ඔහොම යං....

    ReplyDelete
  2. @ Nishacharaya
    ඔයා කියපුවට උත්තර එතන දාන බැරියෝ.....
    අම්මේ......

    ReplyDelete
  3. එල එල ඔහොම යං......මෙන්න ලොකු වතුර බැරල් එකක් එක්කම සුභ පැතුම්.....

    ReplyDelete
  4. @ හා පැටික්කි,
    එහෙනම් මෙතන :)

    ReplyDelete
  5. @ හා පැටික්කි,
    ඒ කඳුළු නම් මටත් එනවා... අම්මෝ දැනට පැය 12කට වඩා මම මේ පුටුව උඩ... පිස්සු නේ... :D

    ReplyDelete
  6. @ Nishacharaya
    අයියේ ඔන්න එහෙනම් මම මං ලියපු ඔක්කොම මකනවා.....

    පුලුවන් උනොත් කොහොම හරි ඔයා කියපු පාරෙ ඔයාව බලන්න එන්නම්.... :)

    ReplyDelete
  7. @ හා පැටික්කි,
    පුළුවන් උනොත් එන්නකෝ... :) මම පාර නම් මැකුවා... :)

    ReplyDelete
  8. @ Nishacharaya
    කමක් නෑ....
    මං ඒක කලින් අරන් තියා ගත්ත ඕන උනොත් කියල..... :D :D :D :D

    ReplyDelete
  9. @ හා පැටික්කි,
    මම දන්නවා ඒක.... :D :D :D

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...