Saturday, April 24, 2010

තරු කැට නිදි කිරනා


තරු කැට නිදි කිරනා
මහා රාත්‍රියේ
මහා ඈතක සිටිනමුත්
ඔබ
නෙතට නොපෙනන
මායිමක සිට
හදේ පුංචිම පුංචි
ඉඩ කොනක
තනිවෙලා
ඉදින්නම්
සැමදා මෙලෙස

6 comments:

  1. එල...ඔය එන්නේ කවියෙන් ම..

    ReplyDelete
  2. දුවමු දුවමු !!
    ඔන්න අපිත් වතුර ගැහුවා.

    ReplyDelete
  3. තනිවෙලා හිඳින්නම් කිවුවට ඔය බිඟු රැජිණත් ඉන්නෙ පැත්තකින් හෙල්ප් එකට බිඟු අයියගෙ....... :) ඔන්න අපිත් ආවා වතුර ගහන්න......

    ReplyDelete
  4. එල එල.
    තරු කැට නිදි කිරුවට කමක් නෑ උඹ ඇහැරිලා දුවපන්.

    ReplyDelete
  5. එළ එළ එහෙනම් දුවමු දුවමු
    අප් අප් අප්........

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...