Sunday, April 25, 2010

කටුක අසුන්ඳර වීමය ජීවිතය...


මීදුම් ගැවසී ගත්
සීතලෙන් සැඟවී
කඳු නිම්න...
සියොතුන් පෙම්
ගී ගයන
තුරු මුදුන්...
සිනිඳු සේද සේ
සීතල පටල
අස්සෙන් ගලන
සුදෝ සුදු ජල දහරා....

සේ සුන්දර නොවී

කටුක අසුන්ඳර
වීමය ජීවිතය...

6 comments:

  1. සහතික ඇත්ත. මෙන්න අපි ගියා.

    ReplyDelete
  2. හම්....ඒකනම් ඇත්ත‍‍‍....

    ReplyDelete
  3. අඳෝමැයි..
    රිදුම් දෙන ජීවිතය....

    ReplyDelete
  4. ඇත්තක් කීවා එහෙනම් ඈ... හිකිස්

    ReplyDelete
  5. කවිනම් මට තේරෙනව අඩුයි නෙව.
    හැබයි අතාරින්නෙපා. ඔහොම යං
    MIND IT :P

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...