Sunday, April 25, 2010

ආදර සයනයිඩ්


මල්සරා
පුරාණ මල්
දුන්න කැලයට
විසිකර
නව සහස්‍රයට
අති නවීන
මල් තුවක්කුවක්
ගෙන ආදර සයනයිඩ්
ගෙල පලඳා
ඔබ මොබ යනු
මීට දින කිහිපයකට
කලියෙන්
දුටිමි එක් වීථියක

11 comments:

  1. හ්ම් ලස්සනයි.....

    ReplyDelete
  2. තවම ලියනවද අයියේ නියමයි නියමයි දිගටම ලියන්න

    ReplyDelete
  3. අනෙ අම්මෝ.....

    මාර වැඩේ මට නින්ද යන්නෑ....

    මං ඇඳ ලඟ,
    ලැප මං ලඟ,
    කොයි මගෙ හිත,
    නැත අහලක......... :( :( :( :(

    ReplyDelete
  4. @ හා පැටික්කි,
    නගා ඔයාගෙ Blog එක බැලුවද?

    ReplyDelete
  5. ඔන්න මගේන් වතුර පාරක්

    ReplyDelete
  6. ඔබේ හිත මැරතන් ලග

    ReplyDelete
  7. @ Nishacharaya
    පලාතෙ යන්න බැරි උන මගෙ අයියේ.....
    ඔයා ගිහින් ලියල ආවද.....
    හෙට උත්තර දාන්නම්.....

    @ හසී
    U R Carrot...

    ReplyDelete
  8. @ හා පැටික්කි,
    මම පොඩි බණක් කියලා ආවා... හි හි හී :D

    ReplyDelete
  9. @ Nishacharaya
    ඒකට මොකද මගේ අයියලනේ...... :D :D :D :D :D

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...