Sunday, April 25, 2010

මෙවන් වියොවකින්

ආදරය
මුල්ම දැකුමෙන්ම
හඳුනාගත් නම්
කිසිදා
නොතැවෙමි
මෙවන් වියොවකින්
කිසිදාක

5 comments:

  1. කොහොම අඳුනගන්නද?

    ReplyDelete
  2. පස්වෙනි පැයටත් ළං වෙනවා. ඔහොම යං.

    ReplyDelete
  3. ආනේ බිඟුව අමතක වෙල තිබ්බෙ. ඔන්න වතුර බාල්දියක් මගෙන්

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...