Sunday, April 25, 2010

ලේ පිපාසිත රුදුරු පාපතරයනි

ලේ පිපාසිත
රුදුරු පාපතරයනි
නොබී
ළදරු රුධිරය
පලයව්
මහ වන මැද
සොයව්
තොපිටම වෙන්වුනු
තිරිසන්
ලේ

7 comments:

  1. අතැර ළදරුවන්
    සොයාගත් කල
    තිරිසනුන් වන මැද..
    වෙනස් වෙද ඉතින් ඒ
    රතු පැහැය රුධිරයේ....???

    ReplyDelete
  2. මේකට නම් මොනව කියන්නද මංද.....

    වතුර මං ලඟ සිදෙමින් පවතිනව......
    කමක් නෑ ඕන් තව බාල්දියක් පුරෝල........

    ReplyDelete
  3. මදුරුවන්ටද කීවේ....එතකොට ළදරුවා කීවේ මටද...?? අනේ තැන්කූ.....

    ReplyDelete
  4. අන්න හරි !
    මදුරුවො නොමරා යන්න කියන්න.

    ReplyDelete
  5. maduruvage gaanu sathai lea bonnea....uge dharuwan pooshanaya karanna

    ReplyDelete
  6. මදුරුවන්ට බනින්නේ ඇයි... උනුත් ඉන්න එපායැ...

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...