Sunday, April 25, 2010

වචන 3000ක් තමා මගේ ඉලක්කය


වචන 3000ක් තමා මගේ ඉලක්කය. ඒකෙත් වැඩියෙන් ලියන්න ඕනෑ නිසැඳැස් වෙන්නත් ඕනෑ.. මොකද මේක බිඟු නාදයයි සයිබරය පුරාවට නැගෙන. ඒ හින්දා පුලුවන් තරම කවි ලියන්න ට්‍රයි එකක් දුන්නා. සෑහෙන්න සාර්ථකයි වගේ... තව 150ක් විතර ලිව්වානම් මම ගොඩ වගේ... බලමු බලමු... පත්තර වගේ ලිපි ලියන්න අදහසක් තිබ්බේ නෑ. ඒ මොක උනත් මේක මට වතුර සප් එක උනු දුන්නු ඔක්කෝමලට ස්තුති කරන්නත් අවස්තාවක් කර ගන්නවා... එහෙම කිවා කියලා යන්න එපා දැම්ම... තව එලි වෙන්න වෙලා තියෙනවා....
හික්ස්...

5 comments:

  1. දැන්නම් ඇත්තටම අනේ මං යනවෝ......
    දැන් උපරිමයි...... :( :( :( :(

    ReplyDelete
  2. දුවමු දුවමු.....

    ReplyDelete
  3. දැනටම 3000 පැනලා බන්... ඒත් කමක් නෑ ගේම අතාරින්න එපා....

    ReplyDelete
  4. 3000 කතාව මොකද්ද ? එහෙම වචන ගානකුත් තියෙනවද

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...