Saturday, April 24, 2010

අද මගේ තනියට


දියඹේ ඔරුව
පදින ඇහිල්ලේ
බියකරු කරුවල
මරුවාට
ඉඟි කරනාතුර
දිවි රැක ගන්නට
අනුන් රකින්නට
පාලු
හුදකලා
සිහින් සුළඟක් පමණක්
අද මගේ තනියට

පිංතූරය

2 comments:

  1. මොකට ඔය දේවල් කරන්න ගියාද මං අහන්නේ :P

    ReplyDelete
  2. ඒකනේ! ගෙදරට වෙලා හිටියානම් ඉවරනේ බ්ලොග් එක ලියාගෙන. හික්

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...