Sunday, April 25, 2010

දොලහේ කනිසම


දොලහේ කනිසම
නගරයේ
හොරා දර්ශකයේ
නද වනු ඈතින්
ඇසෙන නිමේශයක
මූසල කරුවල
අතරින්
පුරුදූ ඉකි බිඳුමක්
මා සලිත කරන්නට විය

2 comments:

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...