Sunday, April 25, 2010

අඳුර විතරමයි

අඳුර විතරමයි
අද මගේ තනියට
වෙනදා පායපු
පහන් තරුවත්
අද කොහෙද ගිහිල්ලා
සඳසාවී
මාත් එක්ක
තරහ වෙලා
රැහැයි නාදය
කුමක් වීද
එයටත්
අනේ නොදනිමි
කෑලි කැපෙන
අඳුර විතරමයි

ඒත් මම කැමතියි ඔබට

6 comments:

  1. පවු..... අපෙ අයියා.....
    පහන් තරුව කොහෙද ගියේ...????
    සඳ සාවි ඇයි තරහ උනේ...?????

    රැහැයිය කිව්වම මතක් උනේ...... මාව බලන්න මාසෙට සැරයක් එන රැහැයියව ඊයෙ මකුණෙක් කෑව.... ඉහි ඉහි ඉහි.........

    ReplyDelete
  2. දැන්නම් අපිත් ඉන්නව

    ReplyDelete
  3. කවුරු නැතත්
    මිතුරන් සිටිත්
    නු‍ඹේ තනිය
    මකනු පිණිස

    ReplyDelete
  4. සඳේ සාවිය පලා ගිය කල
    සඳ එළිය ඇත සැඟවිලා
    ඉතින් අඳුරට පෙම් බඳිනු මිස
    කුමට තව තව දොස් නගා...

    ජය වේවා... :)

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...