Sunday, April 25, 2010
සැක සිතේ යලි යලිත්
ඝණ අන්ධකාරය
කෑලි කැපෙන
ඉතා කුඩා
දරුවෙකි අවිදින
බියෙන් වෙව්ලන
අතැහි ඇති
එකම එක
ගිනි කූර
දැල්වීයේ කලුවර
එලවනු සඳහා නොව
මහ මග දමා ගියා
තම (ආදරද ) අම්මා
සොයනු වස්ද කියා
සැක සිතේ යලි යලිත්
Subscribe to:
Post Comments (Atom)
හිතෙන දේවල්
ReplyDeleteසිතට දැනුන ගොඩක්....
ReplyDeleteහ්ම්ම්......
ReplyDeleteඒ අම්මව හොයල වැඩක් තියේවිද මංද.......
ලස්සන පද පෙළක්.
ReplyDeleteoww..
ReplyDelete