Sunday, April 25, 2010

අභීතයනි...


කෝ මගේ දුනුවායන්
වරෙල්ලා..
උබලා රට වෙනුවෙන්
කරනා උත්තම
පූජාවට සූදානම් වෙයල්ලා...
තොපේ එක් හීයක්වත්
නාස්ති නොකරල්ලා..
සියල්ල
සතුරු කඳවුරු විනාසයට යොදල්ලා
බිය නොවව්...
අභීතයනි...



5 comments:

  1. තව විනාඩි 40යි බිඟු අයියාට ජය වේවා!

    ReplyDelete
  2. හසී ගියා නේද? මට නම් දුනු වැජ බැහැ කමක් නැහැ ඔන්න ආවා

    ReplyDelete
  3. මූට මොකද උනේ උදේ පාන්දර??? හි හි හි :D

    ReplyDelete
  4. උදේම ගිහින් බෙහෙත් පොඩ්ඩක් ගනින් මල්ලියේ.... දැන් නම් ටිකක් අමුතු වෙලා ලියන ඒව

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...