Sunday, April 25, 2010

අවසන් සටන


අවසන් සටන
පටන් ගෙනය
සතුරා විනාශ කළ
යුතුමය
සිංහල කම වෙනුවෙන්
යුද පිටිය
දෙවනත් කල යුතුය
කිසිවකුට බිය විය යුතු නැත...
අසිපත මා සතුය...

ඉඳා.....

1 comment:

  1. අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා...

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...