Sunday, April 25, 2010
නෙතු අයා සිටිමි සිත් දල්වා සිටිමි සැමදාම
සඳ කිරණක් සේ
මගේ හද මඩලට
සිසිල ගෙනෙන්නට
සැමදාම...
මගේ ජීවිතය
දල්වාලන්න
ඔබේ මිනි පහණ
මගේ සිර කුටියේ
සැමදාම....
නෙතු අයා සිටිමි
සිත් දල්වා සිටිමි
සැමදාම
Subscribe to:
Post Comments (Atom)
අයා ඉද රිදුම් දේ නෙතු....
ReplyDeleteදල්වා ඉද විඩා දේ සිත...
අනේ මට තේරුන්නෑ......
ReplyDelete