Saturday, April 24, 2010

සිප ගන්න ඉඩ දෙන්න

සිප ගන්න
ඉඩ දෙන්න
එකම එක් වරක්
ඔබේ සිනිඳු
තොල්පෙති
දෑස් වසා
සිටින්න
ලොවම
අමතක කරන්න
ඉඩ දෙන්න
ඔබට
මා වන්නට







පිංතූරය

6 comments:

  1. කමෙන්ට් දානවටත් වඩා වේගෙන් කවි ලියවෙනවනේ

    ReplyDelete
  2. දුර ඈතකට මතකය ගෙන ගියා..... :'(

    ReplyDelete
  3. කියවන අතරෙත් ලොවම
    අමතක උනා!

    ReplyDelete
  4. සිහලෙන් කිවුවොත්... maxxa

    ReplyDelete
  5. අහ් මේකනම් මරු! කාට හරි කෙල්ලෙක්ට කියන්න ඔනේ... හික්ස්

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...