Sunday, April 25, 2010

ඕනෑ එකක්... මගේ ඔලුව බේරලා...


මෙන්න ඔය අස්සේ මගේ වචන ගනන 4000ත් පැන්නා... මරු මරු...
මම හිතාගෙන හිටියේ 300ක් ලියන්න... ඒත් කොහෙද මේ වතුර ගැහිල්ල එක්ක බෑනේ...
දුවන්නමයි හිත.... ඔය ඔය...
ඕනෑ එකක්... මගේ ඔලුව බේරලා...

6 comments:

  1. වතුර වතුර....... කෝ සබන් .....ලක්ස් හොදද?

    ReplyDelete
  2. බිඟු අයියාට ජය වේවා

    ReplyDelete
  3. පාන් කියාගන්නත් බෑ දැන්නම්.... කමක් නෑ ඒත්... දුව පා....න්.....

    ReplyDelete
  4. අනිවා ! අපි තව වතුර ගහනවා

    ReplyDelete
  5. අයියෝ අයියේ මං පරක්කුයි වගේ...දැන් නේ මේ පැත්තෙ ආවෙ..

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...