Sunday, April 25, 2010

මගේ වේදනාව ඔහේ තිබුනාවේ...


තවම රිදෙනවා
හද පතුලට
බස්සවපු ඔබේ ඔය
කිනිසි පාර
ඇදලා ගත්තට
වෙන කෙනෙකුට
අනින්නටත්
එපා එපා...
ඔහුටත් රිදේවී
වේදනාවෙන් බර වේවි...
මගේ වේදනාව
ඔහේ තිබුනාවේ...

4 comments:

  1. හරිම අනර්ඝයි, සිතුවිලි නම්.

    ReplyDelete
  2. මටත් හිතෙන්නේ ඒකමයි

    ReplyDelete
  3. උඹට වගේම
    ඇන්න මටත්
    වෙන කෙනෙක්
    දැනෙන වේදනාව
    උඔට වගේමයි
    උඹට ඇන්න කිනිස්සෙන්මයි
    ඇන්නේ මටත්

    ReplyDelete
  4. හබෑමයි එපාමයි
    අනින්නට එයින් මට
    වේදනාවක් නැතත්
    තිබුනොතින් Aids හෙම...

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...