Sunday, April 25, 2010

විදුලි පං කවේ

මේක නම් මේ පහුගිය දවස්වල මගේ රැජිණගේ කටේ තිබුණ වචන කිහිපයක්.


විදුලි පං කවේ
විදුලි පං කවේ
මගේ ගතට සිසිළ දෙන්න
විදුලි පං කවේ







මෙය "විදුලි පංකවේ" නොව "විදුලි පං කවේ" ම විය යුතුය.
මේ ලෙසට වැරදි තැනින් අකුරු බෙදා වචන කතා කිරීම අප දෙදෙනාගේ එක් ප්‍රියතම ක්‍රියාවකි.


පිංතූරය

4 comments:

  1. මරු ඩ බල... හි හී
    එ හෙනම් දුව පාන්..... :D

    ReplyDelete
  2. ඇත්තටම වෙන දෙයක් නැද්ද අප්පා.....

    ReplyDelete
  3. වින්ධ්‍යාApril 28, 2010 at 12:06 PM

    අනේ අනේ ඔයා මේවත් ලියනවද මේකේ.
    මට ලැජ්ජයි වගේ.

    බිඟු රැජිණ

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...