Saturday, April 24, 2010

සිප ගන්නට ඇත්නම්


සීතල පිණි පොද
පොකුරු ගැහි ගැහී
මිහිලිය සිප ගනිද්දී
සිහින් සුළං පොදක් වී
ඔබේ දෙනෙත්
මායිමේ සිට
සිප ගන්නට ඇත්නම්

4 comments:

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...