Saturday, April 24, 2010

හරි 4ක් ඉවරා...යි තව එකායි..


හරි 4ක් ඉවරා...යි තව එකායි... ඒකත් ලිව්වා ම ඉවරායි.
අම්මෝ ආයේ නම් මේ වගේ ගොං වැඩක් කරන්නේ නෑ...
මාර අමාරුවක තමා වැටුනේ...

7 comments:

  1. බිඟුවො ගොන් වැඩත් කරනවද?

    ReplyDelete
  2. 4ක් ? තාම පැය 2.30 යිනේ බිඟු අයියේ.......

    ReplyDelete
  3. ලියපන් ලියපන් කොහොම හරි... පේන විදියට උඹ දැන් 2nd place... ජය වේවා....!!

    ReplyDelete
  4. හති වැටෙන්නේ නැතැයි මුලදි ඇද්ද ඇදිල්ලට. හිමීට වතුර පාරක් දෙකක් එහෙම කාලා ආපහු අදිමු කන්ද.

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...