Saturday, April 24, 2010

ඔන්න දැන් කවි වලට පොඩි නිදහසක්


ඔන්න දැන් කවි වලට පොඩි නිදහසක්. ලියන්න හිතුනා පොඩි වැදගත් දෙයක්. මේක නම් සැමෝටම අල්ලන දෙයක් නෙමෙයි. මොකද සමහරු විශ්වාස නොකරන දෙයක්.පඤ්චාංගය ගැන තමා මී ලඟ ලිපි ටික ඔන්න . ඒකටනම් මගේ දැනුමයි පොතක උදව්වයි දෙකම යොදන්න වෙනවා...

4 comments:

  1. ඒ මොකක්ද හැබෑට ?

    ReplyDelete
  2. ලියලම බලමුකෝ අල්ලයිද නැද්ද කියල.

    ReplyDelete
  3. ලියන්නකො බලන්න........

    ReplyDelete
  4. හා ලියමුකෝ!! ඇල්ලුවේ නැත්තන් අපි අල්ල ගන්නම්කෝ

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...