Saturday, April 24, 2010
පුරා සඳේ මතුපිට මං
පුරා සඳේ
මතුපිට මං
ලිවා එක පැදි පෙලක්
කියවන්නට
කිසිම කෙනෙක්
එන්නේ නෑ
ඒක හරිම මදි කමක්
කොවුලා නෑ
නැවතුනේ
ගිම්හානය ඉවර වෙලත්
තාමත් මම
වැලපෙනවා
නෑ කිසිවකුගෙන්
අවසරක්
පිංතූරය
Subscribe to:
Post Comments (Atom)
ඇයි මේ අපි කියවන්නේ.
ReplyDeleteමේ අපි ඉන්නේ... කවි ටික නම් නියමයි.......
ReplyDeleteඅපි ඉන්නේ.. මේ
ReplyDeleteමිස්සක-ඒකනේ බන්.
ReplyDeleteහැබෑටම මේ අපි ඉන්නේ .........
ReplyDeleteකවි නම් එලටම නැගලා යනො..
ReplyDeleteRavenට
ReplyDeleteදුවන්න තිබ්බේ දෙන්නත් එක්ක මැරතන් පාරක්. අපි සප් එක දෙනවානේ.
නියමයි
ReplyDeleteඔන්න මමත් ඉන්නවා! දිගටම ලියපං මචං!
ReplyDeletemahansiyooooooooooo
ReplyDeleteමිස්සක- ඊළග පාරම දුවනවා බන්. මේ පාර ප්ලේයර්ස්ලා ටික අධ්‍යනය කරනවා. අපි දෙමු බැටේ එන පාර :D
ReplyDeleteammmo..........
ReplyDeleteග්ලූකෝස් එකක් දෙන්නද?
ReplyDeleteimage hoyanna thama welaawa yannea
ReplyDeleteඕනෙ image එක කියන්න. අපි හොයලා දෙන්නම්
ReplyDeleteකට කට..... දුවමු දුවමු....... අපි ඉන්නවා සප් එකට...
ReplyDeleteRaven - :D Ok..ok
ReplyDeleteඅත දිග තිබුනද ..??
ReplyDeleteඇයි බං හාවා... උ දැන් එහේ නැද්ද...
ReplyDelete