Sunday, April 25, 2010

නොවේ මා හා ඇසුරට


බෝමලුවේ
සුදු වැලි තලයේ
ඔබ මොබ
සැහැල්ලු ගමනින්
සක්මන් කරනා ඈ...
පෙරදා පරම පිවිතුරු
පෙම්වතිය ප්‍රේමයේ
සදාතනික බව පැවසූ...
ඇයම අද සිවුරු දරා
මා තනිකර සිතිජය පුරාවට
කඳුලු පුරවා...
යලි යලිත් උපනත් මගේ
සිතේ අතීත ප්‍රේමය
නොවේ මා හා ඇසුරට
පැවසූ දහම
කණට අම බිඳූ
මනසට මෙන්ම...








6 comments:

  1. බිගුවො..ඔය නම් මාරයි..මට නම් කොමෙන්ට් එකක් දාන්නත් ඔයිට වඩ වෙලාවක් යනව,,ඔන්න වතුර පාරක්..අහ්..මාවත් නැ වුනා..

    ReplyDelete
  2. මෙහෙණියක වී සසර කතරින්
    එතෙර වන්නට පාරමී පුරනා
    ඔබ පෙම්වතියක් ලෙසින් එදා මා
    පෙමින් එදා මා ළඟ උන්නා....

    ReplyDelete
  3. හ්ම් දුකයි තමයි.....

    ReplyDelete

ගහ ගහ වතුර ගහපිය....
අරූ ඉස්සර උනා නේද?....
අන්තිමයා මේ ළඟමයි එන්නේ.....
කෝ මේ ලොරිය හැබෑටම...